Posts

Showing posts from August, 2026

ඇයි ඔබ Go (Golang) ඉගෙන ගත යුත්තේ?

 Google එකේ ඉන්ජිනියර්ලා තුන්දෙනෙක් , Robert Griesemer, Rob Pike සහ Ken Thompson , දවසක් C++ project එකක් compile වෙනකම් බලාගෙන ඉන්නවා. එක මිනිත්තු ගාණක්. ඒ බලාගෙන ඉන්න වෙලාවේ තමයි "අපිට මීට වඩා හොඳ භාෂාවක් හදන්න බැරිද?" කියන අදහස එන්නේ. ඒ අදහසින් 2009 නොවැම්බර් 10 වැනිදා ලෝකෙට Go එළියට ආවා. දැන් අවුරුදු 16ක්. Kubernetes, Docker, Terraform, Prometheus වගේ අද cloud ලෝකය දරාගෙන ඉන්න මෘදුකාංග ලියලා තියෙන්නේ Go වලින්. ඒ කියන්නේ ඔබ අද භාවිත කරන ඕනෑම cloud සේවාවක් යටින්, කොහේ හරි Go code දුවනවා. මේ ලිපියේ මම කරන්නේ දෙකක්. පළමුව, ඇයි Go ඉගෙන ගන්න ඕන කියන එකට අවංක උත්තරයක් — වාසි විතරක් නෙවෙයි, අවාසිත් එක්කම. දෙවනුව, හරියටම කොහොමද පටන් ගන්නේ කියන එකට පියවරෙන් පියවර මාර්ගෝපදේශයක්.   Go කියන්නේ මොකක්ද ?  Go කියන්නේ statically typed, compiled භාෂාවක් . ඒ කියන්නේ : ඔබේ code එක run කරන්න කලින් binary file එකකට compile වෙනවා (Python, JavaScript වගේ interpret වෙන්නේ නෑ ) දත්ත වර්ග (types) compile time එකේදීම check වෙනවා  - bug ගොඩක් product...

Popular posts from this blog

How to use Spatie packages to enhance your Laravel development experience

Some Briefs of Data Mining

What's New in PHP 8.2 ?